info
ආසියානු පැසිෆික් බර එසවීමේ තරගාවලියේදී රන් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් වී තිබෙනවා. පෙරේදා එම තරගය මෙල්බර්න් නුවරදී පැවැත්වුණේ රටවල් 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 දෙනෙකුගේ පමණ සහභාගීත්වයකින්. ඔහු මෙම දක්ෂතාව අඛණ්ඩව දැක්වූ තුන්වන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. ලබන වසරේදී ලෝක ශූරතා සවි එසවීම හෙවත් පවර් ලිෆ්ටින් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මේවන විට අනුමැතිය ලැබී ඇති බවයි මෙල්බර්න් නුවර සිට හිරු ක්‍රීඩා අංශයට අදහස් පළ කරමින් රුවන් පෝල් ප්‍රකාශ කළේ. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #sport
Duration: 0 sPosted : Wed, 17 Apr 2024 11:42:56Views
4.4KDaily-
Likes
125Daily-
Comments
3Daily-
Shares
0Daily-
ER
2.88%Daily-
Latest