info
ලබන මස 6 වනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (17) ආරම්භ කෙරුණා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා වූ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ පෙර සූදානම් කටයුතු මේවන විට සිදු කරමින් පවතින බවයි. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #O/L #EXAM
Duration: 0 sPosted : Wed, 17 Apr 2024 10:12:59Views
14.0KDaily-
Likes
246Daily-
Comments
6Daily-
Shares
59Daily-
ER
2.22%Daily-
Latest