info
දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍යවරුන් අද (17) වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. ඒ, රෝහලේ සිමා වාසික වෛද්‍යවරුන් 45 දෙනෙකු හට මාසිකව ලබා දෙන වැටුප් දීමනාව නිසි පරිදි ලබා නොදීම හේතුවෙන්. අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වූ බවයි. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #DambullaHospital #doctors #strike
Duration: 0 sPosted : Wed, 17 Apr 2024 09:42:55Views
2.0KDaily-
Likes
42Daily-
Comments
1Daily-
Shares
0Daily-
ER
2.15%Daily-
Latest