info
මම කැමතියි... නිල් අහස රතු තැඹිලි වෙනවට, ඊටත් වඩා මම කැමති.... මේ වගේ වෙලාවක ඔයා මගේ ලඟින් ඉන්නවට. " ඒක පිංතූරයක් වීඩියෝ එකක් විතරයි " ඔයා එහෙම කියපු හැමදාම අපි ඒ පිංතූර වල වීඩියෝ වල කරක්ගැහුවා. සුදු පාට පෙණ කැටි වගේ රැලි වලට අපේ කකුල් තෙමන්න ඉඩ දුන්නා. වැල්ලේ වාඩි වෙලා ඉර මුහුදේ ගිලෙනකම් අහස දිහා බලාගන හිටියා. ඉතිං...... ඔයා තවමත් කියනවද ? මේවා පිංතූර විතරයි කියලා. මේවා වීඩියෝ විතරයි කියලා නෑ මේවා මම මවන හීන. කොච්චර මැවුවත් ඇති නොවෙන හීන. #piyunitheblackgirlsrilanka #piyunisakunika #piyunisakunikahewanadugala #piyunisakunikaofficial #puubae #onthisday #goldenhour #eve #beachevenings #onemillionaudition #fyp
Duration: 38 sPosted : Sun, 21 Apr 2024 01:24:24Views
9.6KDaily-
Likes
450Daily-
Comments
5Daily-
Shares
3Daily-
ER
4.80%Daily-
Latest