මම ඇත්තටම ජිවිතේ සමහර තැන්වල පට්ට fail මනුස්සයෙක් ! Social madia වල අපි post කරන හැමදාම අපේ real ජිවිතේ නෙමෙයි එත් සමහර තැන් තියෙනවා මට ලැබුනේ නැති දෙයක් තව කෙනෙක්ට ලැබෙනවා දකිද්දි හරියට perfect partner කෙනෙක් strong relationship එකක් වගේ දෙවල් post එකකින් එහෙමත් නැත්තන් video එකකින් දැක්කොත් , මට එක කියාගන්න බැරි සතුටක් මගේ මුණට එවලෙට හිනාවක් එක්කම කඳුළු එනවා .ඒ වැටෙන කඳුළු ඊර්ෂ්යාව නෙමෙයි මට හරි සතුටුයි එහෙම මිනිස්සු සතුටින් හිත පිරෙන්න හිනා වෙලා ඉන්නවා දකිද්දි. අවංකව හිනා වෙලා ආදරේන් ඉන්න මිනිස්සුන්ට ඒ මිනිස්සු අහිමිව යන්න හොඳ නැහැ ! මගේ ජිවිතේ හමුවුන හමුවන හැම මනුස්සයෙක් ම මට සුන්දර මතයක් ස්තුති ඔයාලට .❤️🩹#nethux #teenhubgurls