ඉක්මනට හැමදේම විසැඳිලා ලස්සන දවසක් ඒවි... එදාට අපි හුඟක් දේවල් කතාකරමු මගහැරුනු දවස් වෙනුවෙන්.., අපි අපිවම තුරුල් කරන් වෙනදටත් වඩා හරි ආදරෙන් ඉදීවී..💘🔗🥹@MAASHI HEWAGE🤍 #nimamaashi #nima_girls #dj_nima #viral #viralvideo #viraltiktok #onemillionaudition #tiktok #hero #sl_boomers #love #fyp #foryou #fypシ #foryoupage #srilanka