info
හීන මවන විදියට හැමදේම වෙනවනම් ජීවීතේ මොනවා කරන්න බැයිද? දැන් හැමදේම හරි ගියා කියලා හිතලා හිනා වෙන්න හැදුවට ආපහු හිටියටත් වඩා පහලට වැටෙන වෙලාවල් එනවා. හිනාවෙන්න හදන හැම වෙලාවම හිනාවෙන්න අමතක වෙන තරම් ප්රශ්නයක් එනවා. සැනසීමෙන් නිදාගන්නවා කියලා හිතන රැයකම ප්රශ්නයක් නිසා රැයවල් ගනනක් නිදි මරනවා. ගෙවෙන හැම තත්පරයෙම පපුව පිච්චි පිච්චි ඉන්න වෙලාවල් එනවා. ඒ හැමදේම අතරේ හිනාවෙලා ප්රශ්න නැති මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා. කවදා හරි දවසක් එයි මේ සේරම අත ඇරලා සැනසීමේ නිදාගන්න එන දවසක්. එතකන් මේ දේවල් දරාගෙන ජීවත් වෙන්න වෙනවා. හැබැයි මෙහෙම හිතන එකම කෙනා ඔයා නෙමෙයි ........................
Duration: 0 sPosted : Sun, 10 Mar 2024 16:59:37Views
1.2KDaily-
Likes
82Daily-
Comments
6Daily-
Shares
0Daily-
ER
7.15%Daily-
Latest