info
මාව පුංචි කාලෙ හුරතල් කරපු මගෙ රත්තරං තාත්තා අද මගෙ පුතාව හුරතල් කරනවා දැක්කම..🥹 ඒ සතුට මට වචන වලට පෙරලන්න තෙරෙන්නෙ නෑ...❤️ මන් ඔයාට ගොඩක් ආදරෙයි මගෙ තාත්තෙ..🌎 අම්මා තාත්තා වයසට යනව දකිනකොට මොකක්දෝ කියාගන්න නොතෙරෙන දුකක් දැනෙනවා ❤️ @Vinu_Fernando 🌹💯❤️ #sl_dinuwa1
Duration: 41 sPosted : Mon, 12 Feb 2024 09:43:49Views
18.1KDaily-
Likes
1.9KDaily-
Comments
28Daily-
Shares
2Daily-
ER
10.39%Daily-