ඉතාමත් නිහතමානී මනුස්සකම දන්න ඔනේම වෙලාවක කොල් එකක් ගත්තම "කියන්න මල්ලි කියලා" කාතා කරන එකම පාර්ලිමේන්තු ඇමති වරයා මන් දන්න. ඉතාමත් කනගාටුදායක මොහුගේ නික්මයාම ඉතාමත් සංවේදී තත්වයකින් මා මෙසේ කියමි. Sanath nishantha aiye ඔයාට නිවන් සුව ලැබේවා! ❤️
Duration: 0 sPosted : Thu, 25 Jan 2024 12:30:45