info
එන්න යන්න සිංහල පුස්තකාලෙට 📚 Youtube / Instagram : dem_pasan නාපොලිය කියන්නෙ සිංහල ජනතාව ගොඩාක් ජීවත් වෙන ඉතාලියේ නගරයක්. ඉතිං මේ නගරයේ තියන වටිනම තැනක් තමයි මේ පුස්තකාලය. ගොඩාක් අය දන්නෙත් නැතුව ඇති. ඒ නිසාම මේ වටිනා තැන පරිස්සම් කරගන්න පොඩ්ඩක් අමාරු වෙලා තියනවා. ඒකයි මම මේ වීඩියෝ එක කලේ. ඒ වගේම පොතක් කියවන්න කැමැත්තෙන් ඉන්න ඕනෙම කෙනෙක්ට මෙතනට ගිහින් සාමාජිකත්වය ගන්න පුලුවන්. මමත් නිදහස තියන වෙලාවට පොත් කියවන නිසා මෙතන ගොඩාක් ලස්සන වටිනා තැනක් මට නම්. වැඩි විස්තර : +39 333 563 9480 සුමංගලී ඇන්ටිගෙන් දැනගන්න. #library #biblioteca #books #libri #italian #srilankan #reading #knowledge #dempasan #vibe #support #fyp #sinhala #kalp
Duration: 167 sPosted : Thu, 03 Aug 2023 13:28:00Views
24.7KDaily-
Likes
1.7KDaily-
Comments
25Daily-
Shares
11Daily-
ER
7.02%Daily-
Latest