info
දියවැඩියාව තිබෙන අය ආහාර තෝරා ගැනීම සහ ප්‍රමාණය ඉතාම වැදගත්.අමු කැරට් ආහාරයට ගත් විට සීනි ඉහළ යෑම හුඟක් අඩුයි.සංඛ්‍යාත්මක දර්ශක අනුව කැරට්වල ග්ලයිසිමික් දර්ශකය 35%යි. ග්ලයිසිමික් දර්ශකය යනු ආහාරයක් ගත්විට එයින් සිරුරේ සීනි ප්‍රමාණය කෙතරම් ඉහළයැයි දැයි තීරණය කරන දර්ශකයයි. ඒ අනුව 70%ට වැඩි ආහාර මඟින් සිරුරේ සීනි ප්‍රමාණය ඉහළ යෑම වැඩිවනවා. නමුත් එක්වර කැරට් අලයක් දෙකක් ආහාරයට ගැනීමෙන් සීනි ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. නමුත් කැරට් තැම්බූවිට ග්ලයිසිමික් දර්ශකය ඉහළයා හැකියි. අමු කැරට් අලයක් ආහාරයට ගැනීම ගැටලුසහගත නැත. #nurse#100k#viral#foryou#foryoupage#nurse__nona#srilankannurse#trending#healtheducationoriginal sound
Duration: 45 sPosted : Sun, 04 Jun 2023 11:54:45Views
613.8KDaily-
Likes
35.3KDaily-
Comments
316Daily-
Shares
1.4KDaily-
ER
6.04%Daily-