Modelingවලින් ඇවිත්, ජාත්යන්තරයේදි ලංකාවෙ නම බබලවපු, දෙවෙනි film එකෙන්ම ලංකාවෙ කෙල්ලොන්ගෙ වගේම කොල්ලොන්ගෙත් උමතුව වෙලා ආදරය දිනාගත්තු, National crush එකක් විදිහට නම් දරාපු, අවුරුදු ගානක් තිස්සෙ සිංහල සිනමාවෙ වීරයාට තිබුණු හිඩැස පුරවලා, 'හේමාල් ඉන්නවා නම් සුපිරි film එකක්', 'හේමාල් ඉන්නවා නම් film එක බලන්නම ඕනෙ' කියන positive attitude එක ප්රේක්ෂකයාට ඇති කරපු, වයස් භේදයක් නැතිව රසික ආදරය තාමත් නොඅඩුවම ලබන, Actingවලට අමතරව dance කරන්න, sing කරන්න වගේම compere කරන්නත් හැකියාව තියන total package එකක් විදිහට, නූතන සිංහල සිනමාවේ "සිනමා නළුවෙක්" විදිහට හඳුන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ඔහු විතරමයි...🕺🏻🫶🏼 ඒ හේමාල් රණසිංහ.. 🥰✨ ප්රසිද්ධිය හා ජනප්රියත්වය කියන්නෙ දෙකක්...ඒක සම්මානයකින් මනින්න බෑ.. හේමාල් කියන්නෙ මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වෙන, හිතට කාවැදුණු චරිතයක්... #HemalRanasinghe #srilankanactor #superstar #mostpopular #bestactor #handsome #talented #unique #trending #viral #hemalranasinghecinemafanclub #HRCFC