report1 madhusarangi_98report2
Madhusarangi 🧿
@madhusarangi_98-
gr308.25K
followers2.14K
videos107.51M
views8.15M
likesrk
ia
report3
report5
report6https://www.tiktok.com/@madhusarangi_98
report7
report8
report9
madhusarangi_98's pricing:
Nano: $50–$300
Micro: $300–$1,250
Mid: $1,250–$3,500
Macro: $3,500–$12,000
Celebrity: $12,000+
report10
#fyp #foryou #dlaciebie #viral #dcb #fy #tend #foryoupage #obsessed #makeup #makeuptutorial #sheingals #shein #sheinEu #leo
report11
report12
report13
සමහර මිනිස්සුන්ව නිතර ආශ්‍රය කරද්දි, ජීවිතේ ගැන අපි හරි පොසිටිව් හැඟීමකින් බලන්න පුරුදු වෙනවා කියලා ඔයාලට දැනිලා තියෙනවද? ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද? කෙනෙක්ට පුලුවන්ද අපිට දැනෙන වයිබ්ස් වෙනස් කරන්න? අපි ජීවිතේ දිහා බලන විදිය වෙනස් කරන්න? ඔව්..සමහර පවර්ෆුල් මිනිස්සුන්ට පුලුවන් තමන්ගෙ වටපිටාවට දැනෙන දේ පවා වෙනස් කරන්න. තමන්ගෙ එනර්ජි එක, තමන්ගෙ පොසිටිව් වයිබ් එක වටේ ඉන්න මිනිස්සුන්ටත් බෝ කරන්න. අන්න ඒකයි අවංක යාලුවො හම්බුණාම- හොඳ ප්‍රේමවන්තයො මුණ ගැහුණම- ඉරිසියාවක් නැති කෝ වර්කර්ස්ලා හම්බුණාම- සැනසීම අහිමි නොකරන ආයතන ප්‍රධානියො මුණ ගැහුණම, ඔහේ ජීවිත ගෙවපු සමහර මිනිස්සුන්ගෙ ජීවිත අමුතුම දීප්තියකින් බැබළෙන්න පටන් ගන්නෙ. ඒ මිනිස්සු ජීවිතේ ඇතුළෙ සතුටින්, ටික ටික ඉස්සරහට යන්නෙ. අපි නිතර ඇසුරු කරන මිනිස්සුන්ගෙ පොසිටිව් වගේම නෙගටිව් වයිබ්ස් සෑහෙන ඉක්මනින් අපේ ජීවිත ඇතුළට එනවා. එයාලගෙන්, සතුට වගේම කළකිරීමත් ඉක්මනින්ම අපිට බෝ වෙනවා. ඒ නිසයි අපි, ඉරිසියා කරන- කේළම් කියන- අඩුපාඩු දකින මිනිස්සු වෙනුවට, අනිත් මිනිස්සු එක්ක අනවශ්‍ය තරගයක් නැති- තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන- සතුටින් ජීවිතේ ඉස්සරහට අඩිය තියන මිනිස්සුන්ව වැඩි වැඩියෙන් අපේ වටපිටාවෙ තියාගන්න ඕනි. එහෙම මිනිස්සුන්ව පේන තරමට- එහෙම මිනිස්සුන්ව ආශ්‍රය කරන තරමට, ඒ සැහැල්ලුව- ඒ වයිබ් එක, අපිටත් ඉක්මනින්ම බෝ වෙන හින්දා...! #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback #girls
00:16වටිනම දේ මොකක්ද? "මගේ ජීවිතයේ වටිනම දේ මොකක්ද" කියලා කෙනෙක් ඇහුවොත් මං දෙන උත්තරය මොකක්ද දන්නවද? මගේ මානසික නිදහස....... ඇයි දන්නවද? මං ඒකේ අගය තේරුම් ගත්තු නිසයි. හැමදේම තියෙනවා කියලා දකින මිනිස්සු විඳින දුක් කන්දරාවන් මං දැකලා තියෙනවා. බාහිරව කිසිම දේකින් අඩුවක් නෑ කියලා හිතෙන මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තියෙන ප්‍රශ්න මං අහලා තියෙනවා. සෑහෙන යාලුවෝ පිරිවරන් හිටියට ජීවිතේ අඩියක් පස්සට වැටුනම තනි වෙච්ච මිනිස්සු මං ඇසුරු කරලා තියෙනවා. අම්බානෙකට මුදල්, දේපල තිබුනත් සැනසිල්ලේ නිදා ගන්න බැරි වුණ මිනිස්සු මං දැකලා තියෙනවා. උපාධි දෙක තුනක් තියෙන ඒත් හිර ගෙදරක තමන්ගේ හොඳම කාලය ගෙවන මිනිස්සු එක්ක මං කතා කරලා තියෙනවා. අවුරුදු ගණන් ආදරය කරපු මිනිස්සු මූණවත් නොබලා දික්කසාද වෙලා යන හැටි මං බලන් ඉඳලා තියෙනවා. එක පවුලේ අම්මලා, පුතාලා, සහෝදරයෝ දේපල වලට අඩුවක් නැතිව නඩු කියනවා මං දැකලා තියෙනවා. මං මේ ඔක්කොම දේවල් වලින් එක දෙයක් ඉගෙන ගත්තා. මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නෙ තමන්ගෙම මානසික නිදහස. ඒ නිසා ජීවිතේ මට වටිනම දේ තමයි මානසික නිදහස. මනසට නිදහසක් නැති තැනක කිසිම සැපක් නෑ. ජීවිතේ මොනවා ලැබුවත් මොනවා ලැබුනා කිවුවත් මනසින් නිදහස් නැති මිනිස්සු ඇත්තටම කිසිවක් ලබා නෑ. ඒ නිසා මං ජීවත් වෙන්නෙම මගේ මානසික නිදහස වෙනුවෙන්. කරන කියන දේවල්, ඇසුරු කරන මිනිස්සු, යන එන තැන්, ජීවිතයේ ගන්න තීරණ, බැඳීම්, වෙන්වීම්, විනෝදාංශයේ ඉඳන් කරන වෘත්තීය දක්වාම සියලු තෝරා ගැනීම් වල මූලික අරමුණ මානසික නිදහසම කරගන්න. ජීවිතේ අංක එක ඔයාගේ මානසික නිදහස කියලා මතක තියා ගන්න. කිසිවෙක්ට වරදක් නොවන තාක් දුරට එය රැකගන්න. #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
00:09මිනිස්සු බයයි ජීවිතේ විඳින්න.. අනිත් උන් මොනව හරි හිතයි කියලා.. හිතේ නිදහසක් නැතුව' මළ මිනී වගේ ජීවත් වෙන්නෙ මොකටද.. උඹ අඳින්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹ ගමන් යන්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹ ආතල් දාන්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹට මොකටද අනිත් උන් හිතන විදිහ වැදගත් වෙන්නෙ.. අනිත් උන්ගෙ රාමු වලට උඹ මොකටද කොටු වෙන්නේ.. මතක තියාගනින්, හැමදාම මිනිස්සු කතා හැදුවෙ ජීවිතේ විඳින මිනිස්සුන්ට මිසක් විඳවන මිනිස්සුන්ට නෙවෙයි කියලා.. උඹ උඹේ ආතල් එක ගනින් උන්ට බම්බු ගහගන්න කියලා.. උඹ ජීවත් වෙයන් උඹට ඕන විදිහට.. ගත කරන හැම තත්පරේම උඹට ඕන උඹේ විදිහට ඉඳපන්.. එහෙම ඉන්න බැරිනම් අඩුම තරමෙ එහෙම එකෙක්ට උගෙ ආතල් එකවත් ගන්න දීපං. ! ♥️🌻💫 #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
02:17සමහර වෙලාවට අපිට යම් කාලයක් අවශ්‍යයි, හැමදෙයක් ගැනම ඕනැවට වඩා කල්පනා කරන්න නෙවෙයි,, සන්සුන් වෙන්න.. නිදහසේ හුස්මක් ගන්න.. ජීවිතේ අවුල් වුණ තැන් විසඳගෙන මඟහැරුණ ජීවිතේ ආයෙම හොයා ගන්න.. ඉතිං ජීවිතේ අමාරුම කාර්තුවක හදිස්සි වෙලා තීරණ නොගෙන කාලයට ඉඩදෙන්න..! #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
00:10මේ කොහෙද කියල දන්න අය කියමු බලන්න ✨🩷 යන්නම ඕනි තැනක් 🙈🫶🏻 මගේ රට තරම් වෙන කොහෙවත් ලස්සන නෑ ලමයෝ 🥹😍 එයා එක්ක ඔයා ගිහින් තියෙන ලංකාවේ ලස්සනම තැන comment කරන් යමු 🤎 #modeling #foryoupage ##trending #srilanka #fypシ゚viral #followforfollowback
00:09තමන් ලග කවුරු නැතත් ජීවිතේ තනියෙන් ගොඩ යන කෙල්ලෙක් වෙන්න ...😍😍 #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback #สปีดสโลว์ #สโลว์สมูท
00:14Miss you my hair 🥹🖤 දිගට තිබ්බ කොන්ඩෙ කොටට කපන්න ට්‍රයි කරල බැලුවද ඕ ට්‍රයි කරල බැලුවෙ නෑ සෝ සෑඩ් ට්‍රයි කරල බලන්න වලක් හාරන් වැලලෙන්න හිතෙයි 😂 🙊🤪##girls##modeling##foryoupage##srilanka##trending##model#สปีดสโลว์ #สโลว์สมูท
00:10ජීවිතේ, මං බය වුණු කාරණාවක් තමා මිනිස්සු මාව වැරදියට තේරුම් ගනීවී කියන එක. ♥︎ එහෙත් කාලයත් එක්ක මම තේරැම් ගත්තා හැමෝවමව සතුටු කරන්න මට අමාරුයි කියල. කොච්චර හොඳ දෙයක් කරත් ඒකේ වැරද්දක් පෙනෙන අය ඉන්නව සහ මං මොනතරම් හොඳ සිතුවිල්ලකින් දෙයක් කරත් ඒක වැරදියට තේරුම් ගන්න එක්කෙනෙක් හෝ ඉන්නව කියල මට තේරුණා.
00:26ආදරණීය නෑදෑයිනි මාගේ ඕන්නැති රෙද්දවල් සෙවීමට ගොස් ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ රෙදි මට කියා ගලවා නොගන්න 🤪🙊 ඔයාලටත් ඉන්නවද ඒවගේ නෑදෑයො සෙට් එකක් 😂#WheneverWherever
00:11කෙල්ලො ලස්සනම සාරී ඇන්දාමලු🙈💐⚡️✨ ඔයාට සාරී ඇන්දාම ලස්සන එයාවත් mention කරන් යමු ❤️🩷#modeling #foryoupage #srilanka #followforfollowback #girls #trending #model #followers.
00:10TODO LO QUE TENGO QUE HACER🥺 TE UNO A WASSAP SI ME PASAS ESTE VIDEO POR INSTA: CARXLOSC #fyp
00:23TODO LO QUE TENGO QUE HACER🥺 TE UNO A WASSAP SI ME PASAS ESTE VIDEO POR INSTA: CARXLOSC #fyp
00:23similar
BadazzledToeCrust
@thickyqueensis591.02K
followers
852
videos
Hans_Izack
@hans.izack583.78K
followers
1.09K
videos
regi
@reginabenavides1573.95K
followers
4.47K
videos
DL3
@nol542.96K
followers
8
videos
Haormall
@haormall542.74K
followers
356
videos
fauzannoorqolbi
@fauzannoorqolbi496.23K
followers
976
videos
Bea_carpio_
@bea_carpio_458.52K
followers
3.09K
videos
Neetu Josh
@neetujoshartco436.69K
followers
648
videos
Erxsmx
@erxsmx418.21K
followers
241
videos
Manalo Twins - Kat & Pat ✿
@manalotwins_376.47K
followers
1.08K
videos
other
👑Lawoom Cho Zaw👑
@lawoomchozaw2226.27K
followers
524
videos
mybed.xoxo
@mybed.xoxo154.88K
followers
50
videos
★♛مـطُنـِِوُخ عنزِّة♛★🇸🇦
@mtnokhanza37.37K
followers
73
videos
Ghé Nhà Mình
@thuymi_ghenhaminh16.22K
followers
301
videos
your name
@iwak.kaliiii15.05K
followers
6
videos
👑Chey_Chey_Offical👑
@chey_cheyoffical14.72K
followers
1.15K
videos
Diniyawati
@diniyawati_8711.95K
followers
411
videos
บะบ๊วย แก้มกลม
@bonnie.bbcare8.09K
followers
200
videos
TATHIQUYNH BOUTIQUE
@quynhboutique29056.68K
followers
518
videos
Amerah Online Shop
@amerahcondaraan155.54K
followers
837
videos