info
ගොඩක් අයට තියන ප්රශ්නයක්.. මං කරන ජොබ් එක.. මං ආච්චි කෙනෙක් බලාගන්නවා. දැන් ඉතින් නොයෙක් කතා කියයි. ජිවිතේ ගොඩක් අත්දැකිම් වින්ද අවුරුද්දක් මේක. ගොඩක් දේවල් නැති උනා. ඒ අතරින් ගොඩක්ම දුක ගෙදර අයව දාලා ආපු එක.. ඒ වගේම මං අදින විදිහෙන් විඩියෝ දාන විදිහෙන් ගොඩක් අය හිතන්නේ රට ආතල් ගන්නවා කියලා. ඔයා දකින්නේ සතියකින් හෝ මාසේකින් සුපර් මාකට් යනකොට ඇදගෙන යනකොට කරන විඩියෝ එක විතරයි... එහෙම දේකට තමා එලියට යන්නේ... ජිවිතේ කියන්නේ මෙච්චර දුකක් සල්ලි හොයන්න මෙච්චර අමාරුයි කියලා දැන ගත්තේ රට ආවාට පස්සේ. ලංකාවේවත් ජොබ් එකක් නොකරපු මං මේ රටක ඇවිත් ජොබ් එකක් කරනවා කිව්වාම මටම පුදුමයි... රටක ආවේ නම් වෙනම බලාපොරොත්තුවකට.. මේ ගමන එන්න හේතුවක් උන එයා සදහටම නැති උනා... ඒත් එයා හිතින් නැති උනේ නෑ. හැමදාම මං ලග එයා ඉන්නවා "හදවතේ" එක තැනක හරි පරිස්සමට... ඒත් මට වැටෙන්න බෑ..මොකද? මං දිනනකන් මගේ දෙමව්පියෝ බලන් ඉන්නවා.. දැන් ගහන්නේ වෙනම ගේමක් එක නැතිවෙන්න දෙන්නේ නෑ ලොවෙත්... 💯❤️ "මට වෙන්න ඕනේ නෑ කාටවත් දැන්නම් සම කවදාහරි ගෙනියන්නේ උඩටම නම..."👌🏻🍃💯 #malibbh #romania🇷🇴 #1m #foryoupage #viral #trending #fyp #aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Duration: 24 sPosted : Sat, 26 Aug 2023 04:25:25Views
32.5KDaily-
Likes
1.0KDaily-
Comments
58Daily-
Shares
2Daily-
ER
3.27%Daily-