🥰 Hey යාලුවනේ කොහොමද ඔයාලට ගොඩාක් කාලෙකින් වීඩියො එකක් දාන්නෙ🥺මගේ එකම අක්කාට එයාගෙ වෙඩින් එක දවසේ දුන්න suprice එකට කදුලු ආවා. මගේම නිර්මාණයකින් එයාව සතුටු කලා 😇 track එක කරන්න support එක දුන්න හැමෝටම ගොඩක් ආදරෙයි.හැමෝම බලලා ♥️ යන්නෝ 😁@SKYE NATION @Thiru Gmr🧿🇱🇰